Teacher's Name
Phone Number
Email Address
Class Fee
???? A/L ගිණුම්කරණය Online Classes | ආසිරි මධුෂාන් රණවන
???? 12 සහ 13 ශ්‍රේණි සඳහා
???? පළමු දිනය – නොමිලේ!
නව සිසුන්ට පළමු දිනයේ පන්තියට සම්පූර්ණයෙන්ම නොමිලේ සහභාගි විය හැක.
???? A සාමාර්ථය ඔබේ ඉලක්කයද?
ගිණුම්කරණය පහසුම හා ප්‍රියතම විෂයයක් කර ගනිමින්, විශ්වවිද්‍යාල වරම් සනාථ කරගැනීමට අදම අපගේ පන්තියට එකතු වන්න!
???????? පළපුරුදු, උපාධිධාරි ගුරුවරයෙකුගෙන් මනා මගපෙන්වීමක්
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධියක් සහ අත්දැකීම් ඇති ගුරුවරයෙකු ලෙස, මම විෂය නිර්දේශය තුළ තිබෙන සෑම පාඩමක්ම සිසුන්ට සරලව, පැහැදිලිව ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමි.
???? අපගේ අරමුණ වන්නේ අපහසු විෂය කරුණුත් සරල උදාහරණ ඔස්සේ විවරණය කරමින්, Accounting ඔබගේ ප්‍රියතම විෂය බවට පත් කිරීමයි!
???? අපගේ පාඨමාලාවේ විශේෂත්වය:
✅මුලික සිද්ධාන්ත පාඩම් මසකට පෙර ආවරණය කිරීම
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅පසුගිය පාඩම් නැවත පුනරීක්ෂණයද සිදු කරයි.
✅සෑම පන්තියකම recordings ලබාදීම
???? වැඩිදුර තොරතුරු සදහා පහත අංකයට කතා කරන්න නැතිනම් WhatsApp පණිවිඩයක් තබන්න.
???? 077 – 287 2106
අපගේ පන්තිය හා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඔබගේ,
1. නම
2. ජාතික හැදුනුම්පත් අංකය
3. පාසල
4. උසස් පෙලට පෙනී සිටින අවුරුද්ද
5. ප්‍රදේශය
6. මව/පියා/භාරකරුගේ දුරකථන අංකය
යන විස්තර ඇතුලත් කළ යුතු අංකයෙන් පහත අංකයට කෙටි පණිවිඩයක් තබන්න
077-2872106
ඔබගේ ජයග්‍රහණය අපගේ අරමුණයි! ????

WhatsApp us