sample3
Untitled-1
1
SAMPLE2
4
SAMPLE2

නිවසට පැමිණ ඉගැන්වීම

Subject : Chemistry
Class Type : Individual/Group
District : All Island - Online

Kalana Dasun

Teacher's Name

0764022600

Phone Number

Email Address

Class Fee

ගම්පහ ප්‍රමුඛ පාසලක උසස්පෙල රසායන විද්‍යාව උගන්වන පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කරයි..
අලුත් විශය කරුණුවලින් සහ රසායන විද්‍යා ප්‍රායෝගික දැනුමෙන් පොහොසත් වෙමින් දැනට අවුරුදු 3ක කාලයක් මුලුල්ලේම දරුවන්ගේ මනස පාදමින් ඔවුන්ගේ විශ්වවිද්‍යාලයීය සිහින සැබෑකල ගුරුවරයෙකි. රසායන විද්‍යාවට නිසැක A සාමාර්ථයක් කරා පියනගනන්ට වෙර දරන දරුවන්ට නිවැරැදිම මගපෙන්වීම ඔබට මෙම පන්තිය තුලින් ලබාගත හැක.

2025 සිසුන් සදහා වැඩපිළිවෙළ මෙසේය

⭕Revision පන්ති මගින් දැනට විභාගයට මුහුනදුන් සහ මෙවර විභාගයට මුහුණදෙන සිසුන්ට අවශ්‍යම්පාඩම් සියල්ලම ඉක්මනින්ම ආවරණය කරගත හැක

⭕Paper Class තුලදී මා ලබාදෙන ප්‍රශ්න පත්‍ර ඔබ ගෙදරින් නිවැරැදි කාලය තුල ලියා පන්තියට රැගෙන ආයුතුවන අතර පන්තිය තුලදී සම්පූර්ණ ප්‍රශ්නපත්‍රයම විවරණය කෙරේ

⛔ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවුරුදු දහයක බහුවරණ ව්‍යුහගත රචනා සහ රචනා යන සියල්ල ඉතාම පැහැදිලිව විවරණය කර සෑම කරුණක්ම ඇතුළත් වන පරිදි අවශ්‍ය සටහන් සාදා ලබාදේ

⭕ පාඩම් කිරීමට සහ නිවැරැදි ආකාරයෙන් විභාගයට අවශ්‍ය මානසික ශක්තිමත් භාවය සාදාගැනීමට, ඉලක්කගත ප්‍රතිඵල සදහා සැලසුම් සහ කාලසටහන් සෑදිම සහ නිවැරැදි කාල කලමනාකාරණය හුරුකරවයි

⭕සිද්ධාන්ත හෝ පුනරීක්ෂණ පන්තියට අමතරව ප්‍රශ්න පත්‍ර පන්තියද පවත්වනවානම් එය අඩු ගාස්තුවක් යටතේ සිදුකරනු ලැබේ

⭕ කණ්ඩායම් පන්ති සදහා දරුවන් 2ක් අවම හෝ 5ක් උපරිමය වනසේ පන්තිය සැලසුමකරගත හැක

⭕ ඉතා සාධාරණ පන්ති ගාස්තු අයකිරීමක් යටතේ පන්තිය සිදුකරනු ලැබේ

⭕ Online කණ්ඩායම් පන්ති සදහා පැයකට රුපියල් 1000/- කි
⭕Online කණ්ඩායම් පන්ති සදහා දරුවන් 2ක් අවම හෝ 10ක් උපරිමය වනසේ පන්තිය සැලසුමකරගත හැක

⛔ 2027 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයකුට අවුරුදු 1 මාස 3ක් තුල විශය නිර්දේශය ආවරණය කරගත හැක

⛔2026 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු දරුවන්ටද ඉක්මනින්ම විෂය නිර්දේශයම විෂය අවසන් කර ගනිමින් ප්‍රශ්න පත්‍ර පන්ති පැවැත්විය හැක

  • Class Type

  • Subject

  • District