අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – ආර්ථික විද්‍යාව (Economics)
ආදර්ශ ප්‍රශ්න පත්‍රය – බහුවර්ණ 05
දමිත් ගජනායක ගුරුතුමන් විසින් ගෙනෙන මෙම පෙරහුරු බහුවරණ ප්‍රශ්න පත්‍රය අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය ඉලක්ක කරගනිමින් ගොඩ නැගුනු ප්‍රශ්න පත්‍රයකි. ]
මෙහිදී ඔබට මුලිකවම,
-
කාලය කළමනාකරණය හුරු කරගැනීම
-
ලබාදෙන පිළිතුරු වල වැරදි නිවැරදි බව එසැනින් අවබෝධ කරදීම
-
විෂය කරුණු නැවත මතක් කරදීම සිදු කරවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සදහා සුදානම් වෙන සියලුම සිසු සිසුවියන්, විෂය කරුණු හා කාලය කළමනාකරණය කිරීමේ විශ්වාසය වර්ධනය කිරීම මෙමගින් බලාපොරොත්තු වෙයි.
Course Reviews
No Reviews found for this course.
2 STUDENTS ENROLLED